Ada Deegeka Chords
Sunil Edirisinghe
Last Played 30/01/2026 15:00
Play Count 752 Contributor: Dinesh Wajirage
Play Count 752 Contributor: Dinesh Wajirage

View +45 more Sunil Edirisinghe Chords
Chord Diagrams for 'Ada Deegeka' song:
[Intro/Inter]
--------------------------------
F | - | Dm | Bb
Gm | - | Bb | F
F | Gm | C7 | F
[Verse 1]
---------------------------------
F Dm
අද දීගෙක ගිය නුඹ මට
Gm/Bb Gm/Bb
බුලත් අතක් දීලා
C C7
යන්න පිටත් වූ මොහොතේ
C F
මගේ දෙපා වැඳලා
F Dm
එතෙක් සිනාවෙන් සිටි මා
Gm/Bb Gm/Bb
කොහේදෝ තනි වෙලා
C C7
නෙතේ කඳුළු සිරකරගෙන
C F
සිටියෙමි ඉවසලා
[Chorus]
-----------------------------------
F Dm F Gm
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
C C7 C F
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
[Verse 2]
----------------------------------
F Dm
මා සිටියත් ඉවසා ගෙන
Gm/Bb Gm/Bb
හිතේ කඳුළු නොසලා
C C7
අප දෙන්නා දිහා බලා
C F
උන් අම්මා දැකලා
F Dm
ඇගේ නෙතින් කඩ හැළුණු
Gm/Bb Gm/Bb
කඳුළු මතක් වීලා
C C7
කවුරුත් නැති තැනකට වී
C F
හැඬුවෙමි තනි වීලා
45 More Songs by Sunil Edirisinghe: